Fiber Laser

CO2 Laser

Budget Laser

Fiber Marking

CNC Router

Createmark is the only company in Srilanka that offers the highest warranty for Laser Machines

Srilanka Fiber Laser Marking Machine CMF3030

Marking Speed 7000mm / second
Laser Power 10W / 20W / 30W / 50W
Cooling Mode Air Cooling
Laser Wave length 1064nm
Controlling Software EZCAD
Working Temperature 15°C – 45°C
Category:

Estimated Delivery : Within 02 Weeks

Description

srilanka Fiber Laser Marking CMF3030 marking machine designed to meet the needs of manufacturers who mark codes and other information on robust, high-density materials such as metals and plastics. The srilanka Fiber Laser Marking CMF3030 is the perfect machine to suit your needs. This machine can save time and get work done faster, You can buy this srilanka Fiber Laser Marking CMF3030 , after visiting our Createmark showroom and seeing how the machine works.

 

 

Beam Quality M2 < 1.5
Package Plywood
Application Metal & Partial non Metal
Working Area 110*110 / 150*150 / 200*200 / 300*300 mm
Working Voltage 220V / or 110V ( +-10% )
Optional Parts Rotary Device , Lift Platform Other Customized Automation

 

👉 ඝන පෘශ්ඨයක් මත යම් නිර්මානයක් හෝ අකුරු සලකුනු කිරීමට මෙම යන්ත්‍රය භාවිතා කරනවා,
අපේ ආයතනයට ඇවිත් වැඩ කරන විදිහ බලලා ගන්න පුලුවන්.

👉 වඩාත් උචිත සහ බහුලව යොදා ගන්නා ක්ශේත්‍ර

01. වාහන නිෂ්පාදන කර්මාන්තය
02. පරිපථ කර්මාන්තය
03. ඉලෙක්ට්රොනික කර්මාන්තය
04. වෛද්ය කර්මාන්තය
05. ස්වර්ණාභරණ සහ උපාංග කර්මාන්තය

 

අද ව්‍යාපාර ක්ශේත්‍රයේ අති දැවැන්තයින් Createmark අප ආයතය තෝරාගත් හේතු ,

👉 පැය 24 පුරාම ඔබට ලැබෙන නිරතුරු සේවය.

👉 ලංකාව පුරාම විහිදී ඇති අප පාරිභෝගික මහතුන්ගේ ජාලය.

👉 විශ්වසනීය සේවය.
රස්තියාදු නොවී. ඔබේ වෙලාවට ඔබට අවශ්‍යය සේවාව සැනෙකින් ලබා දෙන්නට අප සූදානමින්.

👉 ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයක යන්ත්‍රයක්. ඉතා ඉක්මනින් ඔබ ලගටම ලබා දීම.
අප ලග නිරතුරුවම ඔබ වෙනුවෙන් යන්ත්‍ර සහ අමතරකොටස් තොග තබා ගනිමින් මනාව කලමනාකරණය කර ඇති නිසා, ඉල්ලන සැනින් යන්ත්‍රය හෝ අදාල ඇනැවුම ඔබට ලබා දෙන්නෙමු.

👉 ඔබටම විශේෂ වූ වට්ටම් සහිත මිල ගනන්.

👉 යන්ත්‍ර සදහා ලැබෙන දීර්ග කාලීන වගකීම් සහතිකය සහ ඉන් ඉදිරියටත් ඔබ හා නිරතුරුව සිටිමින් යාවත්කාලින දේවල් ඔබට සමීප කිරීම.

👉 යන්ත්‍ර මිලදී ගන්න කලින් එහි අත්දැකීම ඔබට අත්විදිය හැකි අවස්තාව.
ඔබට අවශ්‍යය අරමුනට සරිලන යන්ත්‍රය තෝරා ගැනීමෙන් පසු , එම යන්ත්‍රය අප ආයතනය පැමින නරබා එකී මෙකී නොකී කාර්‍යයන් ඔබටම සියැසින් අත්විදිය හැකි බව.

👉 විශේෂ කාර්මික සහය.

👉 නියම අමතර කොටස් සහ වගකීමක් සහිත අලුත්වැඩියාව. ( පැය 24 පුරා සේවය )

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sri Lanka laser machines | Sri Lanka laser engraving | Sri Lanka laser cutting | Sri Lanka laser Marking

You can also buy our own Sri Lankan laser machines made by us. In addition, we import and distribute genuine spare parts for the laser and printing industry. You can get Sublimation Machine, UV Machines ,Binding machines, Album Making Machines and related parts from us. Createmark have been a leading supplier of essential raw materials to the printing industry for many years now, also repairing machinery in the printing industry.

 

Facebook Like Createmark
Instagram Follow Createmark
Location Visit Createmark

Reviews

There are no reviews yet.

Be the first to review “Srilanka Fiber Laser Marking Machine CMF3030”

Your email address will not be published. Required fields are marked *